WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බ්‍රසීලය ලෝක වෙළෙඳ සංවිධානයේ උපදේශන සහාය පතයි

2025 August 07- Page Views : 65

එක්සත් ජනපදය විසින් පනවා ඇති 50% තීරුබදු සම්බන්ධයෙන් බ්‍රසීලය ලෝක වෙළෙඳ සංවිධානයේ උපදේශන සහාය ඉල්ලා තිබේ.

සාමාන්‍යයෙන් ලෝක වෙළඳ සංවිධානයෙන් මෙලෙස උපදේශන සඳහා ඉල්ලීමක් සිදු කිරීම වෙළෙඳ ආරවුල් ක්‍රියාවලියක පළමු පියවර බව විදේශ මාධ්‍ය වැඩිදුරටත් පවසයි.