ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව තවදුරටත් 06 වන තැන
2025 August 07- Page Views : 1187
අන්තර්ජාතික ක්‍රිකට් මණ්ඩලය (ICC) විසින් නිකුත් කළ නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව, ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම තවදුරටත් හයවැනි ස්ථානයේ පසුවෙනවා.
ශ්‍රේණිගත කිරීම් හී පළමු ස්ථානය ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හිමිව ඇති අතර, එහි දෙවන ස්ථානය දකුණු අප්‍රිකාවට හිමිව තිබෙනවා.
තුන්වන ස්ථානය හිමිව ඇත්තේ එංගලන්ත කණ්ඩායමටයි.
සිව්වන ස්ථානයේ ඉන්දියාව රැදී සිටිනවා.