WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වසර 7කට පසු මෝදි චීනයේ සංචාරයක

2025 August 07- Page Views : 224

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වසර හතකට පසු පළමු වරට චීනයේ සංචාරය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අගෝස්තු 31 වන දින ආරම්භ වන බහුපාර්ශ්වික ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුව සඳහා අග්‍රාමාත්‍යවරයා චීනයට යන බවටයි වාර්තා වෙන්නේ.

රුසියාව ඇතුළත් යුරේසියානු දේශපාලන හා ආරක්ෂක කණ්ඩායමක් වන SCO සමුළුව සඳහා මෝදි චීනය වෙතසංචාරය කරනුයේ 2018 ජුනි මාසයෙන් පසුවයි.

2020 දී ඔවුන්ගේ මතභේදාත්මක හිමාලයානු දේශසීමාවේ ඇති වූ මිලිටරි ගැටුමකින් පසු චීන-ඉන්දියානු සබඳතා තියුණු ලෙස පිරිහී යෑමට සමත් වුණා.