WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඇයට සිදුවුණා යැයි කියන මේ අනතුර මොකක්ද..? ජනප්‍රිය තාරකාවක් වුණු හිමාලි සිරිවර්ධන ගැන ඇසුණු ඒ පුවත මෙන්න..

2025 August 14- Page Views : 32

කියන්න යන්නේ මේ වන විට සමාජමාධ්‍ය කැළඹූ තවත් එක් වීඩියෝවක් ගැන කතාවක්.. 

හිමාලි සිරිවර්ධන, කාගේත් ආකර්ශනය දිනාගත් මේ ජනප්‍රිය තාරකාව හදිසි අනතුරකට මුහුණ දුන්නා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ..

හිමාලි පඩි පෙළක් බසින අවස්ථාවකදී ඉන් වැටෙන ආකාරයක් මේ වීඩියෝවේ දැකගන්න ලැබුණා..

කොහොම වුණත් මේ සීසීටීවී දර්ශන මේ වනවිට බොහෝ සෙයින් සංසරණය වුණත් දැන් ඇගේ තත්වය ගැන තවමත් කිසිදු තොරතුරක් වාර්තා වෙන්නේ නැහැ..