WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රසිකයින් හඬවමින් ජනප්‍රිය රංගන ශිල්පිනි‍යක් ජීවිතක්ෂයට පත්වෙයි...

2025 September 01- Page Views : 69

ජනප්‍රිය ඉන්දීය ටෙලි නාට්‍ය නිළි ප්‍රියා මරාතේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියයන විට ඇගේ වයස අවුරුදු 38ක්.

කලක් තිස්සේ පැවති පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

1987 අප්‍රේල් 23 වන දින මුම්බායි හි උපත ලැබූ ප්‍රියා මරාතේ, සිය පාසල් අධ්‍යාපනය සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ද මුම්බායි හිදී අවසන් කළා.

ඉන් අනතුරුව රංගන ක්ෂේත්‍රයට පිවිසි ඇය, 'Ya Sukhanoya' සහ 'Char Divas Sasuche' යන මරාති කතා මාලා හරහා සිය රංගන දිවිය ආරම්භ කළා.

පසුව, ඇය 'Pavitra Rishta' හි වර්ෂා සතිෂ් (Varsha Satish) ගේ චරිතය හරහා විශාල ජනප්‍රියත්වයක් ලබා ගත්තා Make a Comment