මිචෙල් ස්ටාර්ක් T20 තරගවලින් සමුගනී
2025 September 02- Page Views : 222
ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් විස්සයි20 තරගවලින් සමුගන්නා බව නිවේදනය කර තිබේ.
එළැඹෙන වසරේ අග භාගයේ සිට පැවැත්වීමට නියමිත තරග රැසකින් සමන්විත ඕස්ට්‍රේලියාවේ ටෙස්ට් ක්‍රිකට් කාලසටහනට සහ 2027 එක්දින ලෝක කුසලානයට ප්‍රමුඛතාවය දීම සඳහා මෙලෙස විස්සයි20 තරගවලින් සමුගන්නා බව වැඩිදුරටත් සඳහන් වේ.