WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කවදත් සරාගී ගිනි සිළුව තරින්දි, ඇගේ මුහුණුපොතට එක්කළ අලුත්ම ඡායාරූප පෙළ මෙන්න..

2025 September 04- Page Views : 35

ඇය මේ වෙනකොටත් සම්මානනීය රංගන ශිල්පිනියක් ලෙස කාගේත් ආදරය දිනාගත්ත තාරකාවක් වුණා.. 

එන්න එන්නම කාන්තිය වැඩිවෙන ඇය ගැන දැනගන්න , ඇගේ තොරතුරු විමසන බොහෝ දෙනෙක් ඉන්නවා නේ..

ඒ අය වෙනුවෙන් තරින්දි විවිධ අවස්තාවල ඇගේ සමාජමාධ්‍ය පිටුවලට අලුත් අලුත් තොරතුරු එකතු කරනවා..

මෙන්න බලන්නකෝ එන්න එන්නම ලස්සන වෙන ඇය තවත් මේ වගේ මනස්කාක්ත ඡායාරූප පෙළක් සමාජමාධ්‍ය පිටු අතරට එක්කරලා තිබුණා...