WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මෙන්න බලන්නකෝ අමායා මොනතරම් නම් වෙනස්ද කියලා..

2025 September 09- Page Views : 102

ඇය ඇත්තෙන්ම සුන්දර නාරි දේහයක් හිමි කාන්තාවක්.. 

ඒ විතරක් නෙවෙයි, ඒ රුව දකින කාගේ වුණත් නෙත් වසඟයට ගන්න ඇයට හැකියාව තියනවා.. මේ කියන්න යන සුන්දර හිතැත්තිය කවුද..?

අමායා අධිකාරි, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය කලාකාරිණියක්..

හැමදාමත් වගේ විලාසිතා මවන අමායාගේ මේ නම් හැබෑම වෙනසක්.. දමිළ මනාලිය ලෙස සැරසුණු ඇය එදා මෙදා තුර කරපු මේ වෙනස්ම ෆොටෝ ෂූට් එක ඔබත් දැකගන්න කැමතියිද..?