WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජීවිතයේ තවත් වසන්තයකට පා තැබූ කුමාර සහ නිරෝෂා යුවල..

2025 September 16- Page Views : 108

කවුද මේ දෙන්නා කියන්න ඉතින් හැමෝම දන්නවා නේ.

ඒ දෙන්නාගේ ආදර කතාව කලා ලෝකයේ කා අතරත් ගොඩක් ජනප්‍රියයි.

ජනප්‍රිය තරු යුවලක් වුණු කුමාර ජයකාන්ත සහ නිරෝෂා හේරත්, සිය 30 වන විවාහ සංවත්සරය පසුගිය දා යෙදී තිබුණා.

වසර 30ක ඒ දෙන්නාගේ මේ ලස්සන ආදර කතාව හැමදාම මතකයේ රැදෙන්න ඒ දෙන්නා ඉන්දියානු පන්නයට හැඩ වෙලා මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා.