මං අහස බලා උන්නා..." ආදරය උතුරන ඒ දෙන්නාගේ ඇස්..
2025 September 17- Page Views : 117 මේ යුවලට ආදරය කරන්නේ නැත්තේ කවුද..?
සංගීත් සමඟින් දිනිති, ඔන්න ආයෙත් මේ දෙන්නාගේ හරිම ආදරණීය ඡායාරූප පෙළක් පසුගිය දවසක දැකගන්න ලැබුණා.
ඉන්දියානු පන්නයට හැඩවුණු දිනිති වගේම බටහිර පන්නයට හැඩවුණු සංගීත් මෙන්න මේ වගේ ආදරයෙන් ගිහින් තිබුණේ කොහේද කියලා දන්නවාද..?
ඒ දෙන්නාගේම හොඳම මිතුරන් වෙන අංජලී - දිනිත විවාහ උත්සයටයි. බලන්නකෝ ඒ දෙන්නා මොන තරම් ලස්සනද කියලා.