WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නදීෂා අලහප්පෙරුම කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ , ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

2025 September 19- Page Views : 113

නදීෂා අලහප්පෙරුම කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ , ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ඇගේ උපන්දිනය ඊයේ යෙදිලා තිබුණා නේ.

ඒ ලස්සන දවස හැමදාමත් මතකයේ රඳවාගන්න ඇය මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරන්න තීරණය කරලා.

බලන්නකෝ එකිනෙකට වෙනස් ඒ ඡායාරූප පෙළේ ඇය මොන තරම් නම් ලස්සනද කියලා.