කාගේත් ආදරය දිනාගත්ත පියුමාලිගේ හැඩ බලන්නකෝ..
2025 September 22- Page Views : 9
ඇය හරිම සුන්දර තාරකාවක්.. කාගේත් ආකර්ෂණය දිනාගත් ඇය නමින් පියුමාලි එදිරිසිංහ..
සුන්දර රූප ශෝභාව නිසා බොහෝ දෙනෙකුගේ ආදරය හිමිකරගත් මේ සුරූපී තාරකාව පසුගිය දවසක මෙන්න මේ වගේ ලස්සන ඇඳුමකින් සැරසිලා හිටියා..
තරු අතරේ දිදුලන තාරකාවක් වුණු ඇය මේ ඇඳුමට කොහොමද බලන්නකෝ..