WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තවත් කණගාටුදායක පුවතක්.. නර්තන කණ්ඩායමක් ගමන්ගත් වෑන් රථයක් හදිසි අනතුරකට ලක්වෙයි.. පිරිසක් රෝහලේ..

2025 September 26- Page Views : 45

මේ කියන්න යන්නේ තවත් එක් අවාසනාවන්ත සිදුවීමක් ගැන කතාවක්. 

බණ්ඩාරගම - කළුතර මාර්ගයේ වෑවිට ප්‍රදේශයේදී නර්තන කණ්ඩායමක් ගමන්ගත් වෑන් රථයක් අනතුරකට ලක්වී තිබෙනවා. අදාල වෑන් රථය, ලොරි රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා.

මෙම අනතුරින් වෑන් රථයේ ගමන් ගත් 12 දෙනෙක් තුවාල ලබා බණ්ඩාරගම දිසා රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.