WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රුසියාවෙන් යුක්‍රේනයට එල්ල කළ ප්‍රහාරවලින් පස් දෙනෙකු ජීවිතක්ෂයට

2025 October 09- Page Views : 16

රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

යුක්‍රේනයේ ලපයිව්කා ගම්මානය ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.

ප්‍රහාරවලින් එකම පවුලේ 15 හැවිරිදි දැරියක් ඇතුළු සිව් දෙනෙකු මියගොස් තිබේ.

එමෙන්ම ප්‍රහාර හේතුවෙන් ප්‍රදේශයේ විදුලිය ඇණහිටීම් ද සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.