යුද හමුදාවේ කොමිෂන් නොලත් නිලධාරීන් 7,979 දෙනෙකුට උසස්වීම්
2025 October 10- Page Views : 38 යුද හමුදාවේ කොමිෂන් නොලත් නිලධාරීන් 7,979 දෙනෙකුට උසස්වීම් ලබාදුන් බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
ඒ, ශ්‍රී ලංකා යුද හමුදාවේ 76 වන සංවත්සරයට සමගාමීවයි.