WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

යුද හමුදාවේ කොමිෂන් නොලත් නිලධාරීන් 7,979 දෙනෙකුට උසස්වීම්

2025 October 10- Page Views : 7

යුද හමුදාවේ කොමිෂන් නොලත් නිලධාරීන් 7,979 දෙනෙකුට උසස්වීම් ලබාදුන් බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

ඒ, ශ්‍රී ලංකා යුද හමුදාවේ 76 වන සංවත්සරයට සමගාමීවයි.