WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජාත්‍යන්තර ගැහැණු දරුවන්ගේ දිනය අදයි

2025 October 11- Page Views : 12

ගැහැණු දරුවන්ගේ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් පැවැත්වෙන ජාතික උත්සවය ජාතික ළමා රක්ෂක අධිකාරීයේ මෙහෙයවීමෙන් කොළඹදී පැවැත්වීමට නියමිතයි. මෙවර එහි තේමාව වන්නේ ''මම තමයි ගැහැණු ළමයා, මම තමයි මේ වෙනසට නායකත්වය දෙන්නේ, අර්බුදයේ පෙරමුණේ ඉන්න ගැහැණු ළමයි'' යන්නයි. ‍