WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කාගේත් ආදරය දිනාගත්ත සුරංගනාවිය උපන්දිනය දවසේ හැඩ වෙලා තිබුණු අපූරුව දැකගන්න කැමතියිද..?

2025 October 17- Page Views : 26

පියුමාලි එදිරිසිංහ, ඇය කවුරුත් ආදරය කරන දක්ෂ , ජනප්‍රිය සුරූපිනියක්..

කලා ලොව කාගේත් නෙත් වසඟයට ගත් මේ සරාගී තාරකාව අද ඇගේ උපන්දිනය සමරනවා.

පියුමාලි ඇගේ උපන්දිනය වෙනුවෙන් මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා.

බලන්නකෝ සුදු හංසියක් වගේ ලස්සන ඇයගේ අපූරුව..