හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග අල්ලස් කොමිසමට පැමිණෙයි
2025 November 12- Page Views : 24
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (12) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබේ.
ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍යවරයා මෙලෙස පැමිනි ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.