WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වල්ලපට්ටා සමග පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට

2025 November 12- Page Views : 9

යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත නීති විරෝධිව වල්ලපට්ටා තොගයක් සන්තකයේ තබාගත් පුද්ගලයින් තිදෙනෙකු වැලිපැන්න පොලිස් විශේෂ බලකාය විසින් මතුගම කෝපි වත්ත ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇත.