WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ආසියානු යොවුන් කුසලානය - ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අද

2025 December 17- Page Views : 1879

ආසියානු කුසලාන 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩයම අතර තරගය අද (17) පැවැත්වීමට නියමිතව තිබේ.

තරගය ඩුබාහීදි පෙරවරු 10.30 ආරම්භ වීමට නියමිත බව සඳහන් ය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩයම ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රසාද ලකුණූ 4 බැගින් ලබා ගෙන ඇත.

මේ අතර මෙම තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ නේපාලය අතර තවත් තරගයක් ද අද පැවැත්වීමට නියමිතය.