WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කබලෙන් ළිපට වැටුණු ගාසා වැසියන්

2025 December 18- Page Views : 243

පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ බලපෑමත් සමග පලස්තීනයේ ගාසා ප්‍රදේශයේ ජන ජීවිතට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

මේ හේතුවෙන් පවුල් 55,000කට ආසන්න සංඛ්‍යාවක් දැඩි පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ආපදා අනතුරුවලින් මේ වන විට පුද්ගලයින් 11 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇත.

එමෙන්ම නිවාස 40කට අධික සංඛ්‍යාවක් ගංවතුරෙන් යට වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.