WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රුසියානු වරායකට ඩ්‍රෝන ප්‍රහාරයක් - තිදෙනෙකු මරුට

2025 December 18- Page Views : 244

රුසියානු වරායකට එල්ල වු යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු ඇතුළු තවත් පුද්ගලයෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

ඩ්‍රෝන ප්‍රහාරයෙන් නෞකාවේ ගින්නක්ද හටගෙන ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් ගින්න නිවා දැමීමට කටයුතු කර ඇති අතර තවත් පුද්ගලයින් තිදෙනෙකු ද තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේය.