WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉරානය සමඟ ගනුදෙනු කරන රටවල්වලට ට්‍රම්ප්ගෙන් 25%ක තීරු බද්දක්

2026 January 13- Page Views : 6

ඉරානය සමඟ වාණිජ සබඳතා පවත්වන රටවල භාණ්ඩ සඳහා 25%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

මෙම නව තීරු බදු පැනවීම වහාම ක්‍රියාත්මක කරන බවද ට්‍රම්ප් පවසා තිබේ.

ටෙහෙරානය විරෝධතාකරුවන් ඝාතනය කළහොත් ට්‍රම්ප් මිලිටරිමය වශයෙන් මැදිහත් වන බවට තර්ජනය කිරීමෙන් පසුව නව තීරුබදු පැනවීම සිදුකර ඇත.

ඔහුගේ Truth Social ගිණුමේ සටහක් තබමින් ට්‍රම්ප් මේ බව සඳහන් කර තිබේ.