WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නවතම එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයි 

2026 January 19- Page Views : 1878

නවසීලන්ත - ඉන්දියා එක්දින ක්‍රිකට් තරගාවලිය නිමාවීමෙන් අනතුරුව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නවතම ශ්‍රේණිගත කිරීමේ නිකුත් කර තිබේ. 

ඒ අනුව තවදුරටත් එහි පළමු ස්ථානයේ ඉන්දියාව රැඳි සිටින අතර නවසීලන්තය දෙවන ස්ථානයේ පසුවෙයි. 

තෙවන ස්ථානයට පත්ව ඇත්තේ, ඔස්ට්‍රේලියානු කණ්ඩායමය.

  ශ්‍රී ලංකාව  අදාළ ශ්‍රේණිගත කිරීම්හි පස්වන ස්ථානය හිමිකරගෙන ඇත. 

මෙම ශ්‍රේණිගත කිරීම්වල ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හත් වන ස්ථානයේ පසුවීමත් විශේෂත්වයකි. 

එංගලන්තය, බටහිර ඉන්දිය කොදෙව් සහ බංග්ලාදේශ කණ්ඩායම් පිළිවෙලින් 08, 09 සහ 10 යන ස්ථානවල පසුවෙති.