WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

2026 T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද

2026 February 08- Page Views : 46

2026, විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම, මූලික වටයේ සහභාගී වන පළමු තරගය අද (08) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

ඒ අයර්ලන්ත කණ්ඩායමට එරෙහිවය.

මෙම තරගය අද රාත්‍රී 7.00ට පැවැත්වීමට නියමිතය අතර ඊයේ (07) දිනයේ ඔවුන් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී සිය අවසන් පුහුණු සැසිය සමග එක්විය.