"සද තරු මල් මට දන් දුන් - මගේ රුසිරු නුඹ අරගන්.." බලන්නකෝ අක්කා - නගෝ වගේ ඉන්න ඒ දෙන්නාගේ ලස්සන..
2026 February 12- Page Views : 108
බලන්නකෝ පැංචි ලොකු වෙච්ච ඉක්මන..
දැන් දෙන්නා හරියට අක්කා - නගෝ වගේ.. මේ ඡායාරූප පෙළ දකින ඕනම කෙනෙක්ට අන්න එහෙම හිතේවි..
නදීෂා අලහප්පෙරුම, අදටත් ලාංකීය කලා ලෝකයේ නොමැකෙන නමක් දිනාගෙන ඉන්න ඇයට මේ දවස මොන තරම් නම් විශේෂ ඇතිද..?
නදීෂාගේ ආදරණීය දියණියගේ උපන්දිනය දවසේ මෙන්න මේ වගේ අපූරු ඡායාරූප පෙළක් මුහුණු පොතට එක්කරන්න ඇය අමතක කරලා තිබුණේ නැහැ..
කාලය මොන තරම් නම් වේගයෙන් ගලාගෙන යනවාද..? මෙන්න බලන්නකෝ ඒ දෙන්නාගේ ලස්සන..