WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දු - පාකිස්තාන T20 ලෝක කුසලාන ගැටුම අද

2026 February 15- Page Views : 1876

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ලෝකයේම අවධානය දිනා ගත් ඉන්දු - පාකිස්තාන ක්‍රිකට් තරගය සැලසුම් කළ ාඅකාරයටම අද (15) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙය, මෙරට වෙලාවෙන් රාත්‍රී 7.00ට ආරම්භ වනු ඇති. මෙම තරගය තරගාවලියේ 'A' කාණ්ඩයේ තරගයක් ලෙසයි පැවැත්වෙන්නේ. මේ වන කිට තරගයේ ප්‍රවේශ පත්‍ර විකිණී අවසන් බවද සඳහන්. මේ තරගය විශේෂ ආරක්ෂාවක් යටතේ පැවැත්වීමට සුදානම් බවයි ශ්‍රී ලංකා පොලිසිය පවසන්නේ.