WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

2026 March 17- Page Views : 7

බැග්ඩෑඩ්හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන සහ රොකට් ප්‍රහාර මාලාවක් එල්ල වී තිබේ.

ඉරාක ආරක්ෂක අංශ පවසා ඇත්තේ මෙය ප්‍රහාර ආරම්භ වූ දා සිට එල්ල වූ දරුණුතම ප්‍රහාරය වන බවය.

මෙම ප්‍රහාරයට පැය හයකට පමණ පෙර, ඉරාකයේ සිටින අමෙරිකානු පුරවැසියන් සඳහා තානාපති කාර්යාලය විසින් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුණි.