WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

2026 May 30- Page Views : 14

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 69 වන මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පත්කර තිබේ. ඊයේ (29) දිනයේ සිට ක්‍රියාත්මක වෙන පරිදි එම පත් කිරීම සිදුකර ඇති බවද වාර්තා වෙයි.