WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පස් කන්දක් කඩා වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

2026 May 31- Page Views : 136

මස්කෙළිය, ග්ලැන්ටිල්වත්ත ප්‍රදේශයේ දී පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු‍ 41ක් වූ ග්ලැන්ටිල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  අදාළ පුද්ගලයා තම නිවස ආසන්නයේ තවත් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා පස් ඉවත් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත. මස්කෙළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.