රුපියල අද ටිකක් හැකිලෙයි
2026 June 12- Page Views : 136
ඇමෙරිකා ඩොලරයට සාපෙක්ෂව ශ්‍රී ලංකා රුපියල අද තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි මහ බැංකු වාර්තා සඳහන් කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ දෛනික විනිමය අනුපාතයට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 331.42කි. විකුණුම් මිල ලෙස සටහන් වී ඇත්තේ රුපියල් 341.36කි.