ඉරානයේ සාධාරණ හා නීත්‍යනුකූල ඉල්ලීම් සඳහා චීනයේ සහාය
2026 June 18- Page Views : 6
චීනය සැමවිටම ඉරානයේ සාධාරණ හා නීත්‍යනුකූල ඉල්ලීම් සඳහා මෙන්ම එරට ස්වෛරීභාවය සහ ආරක්ෂාව උදෙසා ගන්නා උත්සාහයන්ට සහාය දක්වන බව චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා පවසයි.