WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වෙයි

2026 June 29- Page Views : 137

ජනප්‍රිය ගායන ශිල්පී රුක්මන් අසිත මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 48 හැවිරිදි වියේ පසුවිය.

කලක් රෝගාතුරව සිටි රුක්මන් අසිත මහතා අද (29) ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

සිංහල සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය ගීත රැසක් තුළින් රසික හදවත් දිනාගත් ඔහු, ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායන ශිල්පියෙකි.