මහනුවර ඇසළ පෙරහà·à¶» මංගල්â€à¶ºà¶ºà·š පළමු කුඹල් පෙරහà·à¶» අද
2026 August 18- Page Views : 183
මහනුවර ඵෙà¶à·’à·„à·à·ƒà·’à¶š à·à·Šâ€à¶»à·“ දළද෠මà·à·…à·’à¶œà·à·€à·š ඇසළ පෙරහà·à¶» මංගල්â€à¶ºà¶ºà·š පළමු කුඹල් පෙරහර අද (18) වීථි සංචà·à¶»à¶º කිරීමට නියමිà¶à·€ à¶à·’à¶¶à·š.
අද සිට දින 5à¶šà·Š අඛණ්ඩව කුඹල් පෙරහර වීථි සංචà·à¶»à¶º කිරීමට නියමිචඅà¶à¶» ලබන 23 වන දින සිට රන්දà·à¶½à·’ පෙරහà·à¶» වීථි සංචà·à¶»à¶º කිරීමට නියමිà¶à¶º.
මෙවර ඇසළ පෙරහà·à¶» මංගල්â€à¶ºà¶ºà·š අවසන් රන්දà·à¶½à·’ පෙරහර ලබන 27 වන දින à¶»à·à¶à·Šâ€à¶»à·’යේ වීථි සංචà·à¶»à¶º කිරීමට නියමිà¶à·€ à¶à·’à¶¶à·š.
මේ à¶…à¶à¶» අද දින වීථි සංචà·à¶»à¶º කරනු ලබන කුඹල් පෙරහà·à¶» වෙනුවෙන් à¶´à·™à·à¶½à·“සිය විසින් විà·à·šà·‚ ආරක්ෂක සහ රථ à·€à·à·„à¶± à·ƒà·à¶½à·à·ƒà·Šà¶¸à¶šà·Š à¶šà·Šâ€à¶»à·’යà·à¶à·Šà¶¸à¶š à¶šà¶» à¶à·’à¶¶à·š.
මෙහිදී à·€à·à·„à¶± à¶°à·à·€à¶±à¶ºà¶§ විකල්ප මà·à¶»à·Šà¶œ ද හඳුන්ව෠දී ඇà¶.
පළමු කුඹල් පෙරහà·à¶» à¶»à·à¶à·Šâ€à¶»à·“ 6.52à¶§ à·à·Šâ€à¶»à·“ දළද෠මà·à·…à·’à¶œà·à·€à·™à¶±à·Š ආරම්භ වී දළද෠වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් à¶šà¶» à¶±à·à·€à¶ à·à·Šâ€à¶»à·“ දළද෠මà·à·…à·’à¶œà·à·€à¶§ ගෙවà·à¶¯à·“මට නියමිà¶à¶º.
à¶’ අනුව, පෙරහà·à¶» à¶´à·à·€à·à¶à·Šà·€à·™à¶± à¶šà·à¶½à¶º à¶à·”à·… කටුගස්à¶à·œà¶§ දෙසින් මහනුවර නගරයට à¶´à·à¶¸à·’ණෙන à¶¶à¶» à·€à·à·„à¶± මහයියà·à·€ හන්දියෙන් à¶à·’ලක් à¶»à¶à·Šà¶±à·à¶ºà¶š මà·à·€à¶ ඔස්සේ පොලිස් හන්දිය හරහ෠මහනුවර නගරයට ගමන් à¶šà·… à·„à·à¶šà·’ය.
කටුගස්à¶à·œà¶§ දෙසින් à¶´à·à¶¸à·’ණෙන à·ƒà·à·„à·à¶½à·Šà¶½à·” à·€à·à·„à¶± à¶©à·“.එස්. සේනà·à¶±à·à¶ºà¶š වීදිය ඔස්සේ à¶´à·à¶¸à·’à¶« හරස් වීදිය හරහ෠යටිනුවර වීදියට පිවිස, මීරමක්කම් පල්ලිය අසලින් වමට à·„à·à¶»à·“ à¶à·’ලක් à¶»à¶à·Šà¶±à·à¶ºà¶š මà·à·€à¶ ඔස්සේ ගමන් à¶šà·… à·„à·à¶šà·’ය.
කටුගස්à¶à·œà¶§ දෙසට පිටවන à·€à·à·„à¶± සඳහà·à¶¯ පොලිස් හන්දියෙන් à¶à·’ලක් à¶»à¶à·Šà¶±à·à¶ºà¶š මà·à·€à¶ ඔස්සේ මහයියà·à·€ දෙසට ගමන් කිරීමට à·„à·à¶šà·’යà·à·€ à¶´à·€à¶à·“.
à¶à·à¶±à·Šà¶±à·šà¶šà·”ඹුර සහ අම්පිටිය දෙසින් à¶´à·à¶¸à·’ණෙන à·€à·à·„à¶± සංà¶à¶»à·à¶¢ මà·à·€à¶ ඔස්සේ වේල්ස් à¶´à·à¶»à·Šà¶šà·Š හන්දියට à¶´à·à¶¸à·’à¶«, ඇහà·à¶½à·šà¶´à·œà·… කුමà·à¶»à·’à·„à·à¶¸à·’ මà·à·€à¶ ඔස්සේ à¶¶à·à¶œà¶¸à·Šà¶¶à¶» සහ දුම්රිය ස්ථà·à¶±à¶º දෙසට ගමන් à¶šà·… à·„à·à¶šà·’ය.
එමෙන්ම රජපිහිල්ල මà·à·€à¶ හන්දියෙන් පල්ලිය à¶´à·à¶» ඔස්සේ මහනුවර නගරයට ඇà¶à·”ළුවීමටද à·„à·à¶šà·’යà·à·€ à¶´à·€à¶à·“.
මහනුවර නගරයේ සිට අම්පිටිය සහ à¶à·™à¶½à·Šà¶¯à·™à¶«à·’ය දෙසට ගමන් කරන à·€à·à·„à¶± ඔරලà·à·ƒà·” කණුව වටරවුමෙන් දළද෠වීදිය ඔස්සේ à¶´à·à¶¸à·’à¶«, à¶»à·à¶¢à·’à¶± à·„à·à¶§à¶½à¶ºà·š à¶´à·à¶à·’ දොරටුව අසලින් à¶¢à·à¶ºà·’ à¶¶à·à¶§à·Šà¶§à·” සේවය පසුකර සංà¶à¶»à·à¶¢ මà·à·€à¶ ඔස්සේ ගමන් à¶šà·… à·„à·à¶šà·’ය.
à¶à·€à¶¯, à¶¶à·à¶œà¶¸à·Šà¶¶à¶» වටරවුමෙන් ඇහà·à¶½à·šà¶´à·œà·… කුමà·à¶»à·’à·„à·à¶¸à·’ මà·à·€à¶, රජපිහිල්ල මà·à·€à¶ සහ වේල්ස් à¶´à·à¶»à·Šà¶šà·Š හන්දිය හරහ෠සංà¶à¶»à·à¶¢ මà·à·€à¶ ඔස්සේ අම්පිටිය à·„à· à¶à·à¶±à·Šà¶±à·šà¶šà·”ඹුර දෙසට ගමන් කිරීමටද à·„à·à¶šà·’යà·à·€ ඇà¶.
කොළඹ දෙසින් මහනුවර නගරයට ඇà¶à·”ළුවීමට සහ මහනුවර නගරයෙන් කොළඹ දෙසට පිටවීමට විලියම් ගොපල්ලව මà·à·€à¶ සහ à¶´à·à¶»à¶«à·’ à¶´à·šà¶»à·à¶¯à·™à¶«à·’ය à¶´à·à¶» දෙපසටම à¶·à·à·€à·’à¶ à¶šà·… à·„à·à¶šà·’ à¶¶à·€ පොලීසිය දà·à¶±à·”ම් දෙයි.
à¶’ අනුව, පෙරහà·à¶» à¶´à·à·€à·à¶à·Šà·€à·™à¶± à¶šà·à¶½à·ƒà·“මà·à·€ à¶à·”à·… මහනුවර නගරයට à¶´à·à¶¸à·’ණෙන ජනà¶à·à·€ සහ රියදුරන් පොලීසිය ලබà·à¶¯à·“ ඇà¶à·’ රථවà·à·„à¶± à·ƒà·à¶½à·à·ƒà·Šà¶¸à¶§ අනුව කටයුà¶à·” කරන ලෙස පොලීසිය ඉල්ල෠සිටී.