Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගිනි අවියක් සමඟ අත්අඩංගුවට

|Wed, 03 July 2019|Political| Page Views : 110

අලුත් පුවත්
පොලිස්පති පුජිත් වාර්තා අතරට එක් වෙයි
අද කාලගුණය
හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පති CID අත්අඩංගුවට
පොලිස්පතිත් රෝහලට
මම රටේ බදු මුදලින් වැටුපක් ගන්නේ නෑ-මාලිංග
හම්බන්තොට මහ රෝහල ජනතා අයිතියට
මාදම්පේ ගින්නකින් ලොරි 2ක් විනාශයි
හිටපු ආරක්ෂක ලේකම් ජාතික රෝහලට ඇතුළත් කෙරේ
 
ජා ඇල, කොටුගොඩ ප්‍රදේශයේදී ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි කොටුගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව සඳහන්ය.

ඔහු අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න