🔴 උණුසුම් පුවත්
ලෝකයේ තතු යේමන ජනපති මැදුරට හුති මිසයිල ප්‍රහාරයක්

යේමන ජනපති මැදුරට හුති මිසයිල ප්‍රහාරයක්

යේමනයේ ඒඩන් නුවර අල්-මාෂික් ජනාධිපති මන්දිරයට හූති ෂියා මුස්ලිම් සටන්කාමීහු මිසයිල ප්‍රහාරයක් එල්ල කළහ. එම මිසයිල ප්‍රහාරයෙන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 16 ක් බව යේමන රජය පවසයි.

✍️ සුනිල් ශාන්ත බණ්ඩාර 📅 2026 ඔක්තෝබර් 16 🕒 දින 2කට පෙර 👁 23 නැරඹුම්

🏛️ දේශපාලනය

තව කියවන්න →

📈 ආර්ථික & ව්‍යාපාර

තව කියවන්න →

🏆 ක්‍රීඩා

තව කියවන්න →

💻 තාක්ෂණය

තව කියවන්න →

🎥 වීඩියෝ & ඡායාරූප ගැලරිය