Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දෝව රක්ෂිතයේ ගින්නක්

|Wed,03 July 2019|Special| Page Views :

බණ්ඩාරවෙල,ඇල්ල,දෝව රක්ෂිතයේ කොටසක ඇතිවූ ගින්නකින් අක්කර 50ක ප්‍රදේශයක් විනාශ වී තිබේ. ගින්න තවමත් පවතින බවයි, අප වාර්තාකරු පවසන්නේ. ඊයේ සවස හටගත් ගින්න මැඩපැවැත්වීමට වනසංරක්ෂණ නිලධාරීන්, ආපදා කළමනාකරණ නිලධාරීන් හා ඇල්ල පොලීසිය උත්සහ කළද, එය අසීරුවී තිබේ. ඒ වියළි කාලගුණයත් සමග පවතින සුළං හේතුවෙන්. ගින්න පාලනය කිරීමට පැමිණි වන සංරක්ෂණ නිළධාරියෙකු බෑවුම් ප්‍රදේශයක දී ලිස්සා යාමෙන් පිළිස්සුම් තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කෙරිණ. දියතලාව යුද හමුදා නිලධාරීන් ද මැදිහත්ව අද උදෑසන ද ගින්න මැඩපැවැත්වීමට ක්‍රියා කරන ආකාරය දැකගත හැකි විය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න