Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජලාශ කිහිපයක වාන් දොරටු දෙකක් විවෘත කෙරේ

|Mon,12 August 2019|Special| Page Views : 51

අලුත් පුවත්
කසල බැහැර කිරීම පොලිස් ආරක්ෂාව යටතේ
බෝම්බ ප්‍රහාරයකින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 3ක් ජීවිතක්ෂයට
අයිස් සමඟ දෙදෙනෙක් ගුවන් තොටේ දී අල්ලයි
3වැනි රන්දෝලි පෙරහැර අද
හජ්ජි උත්සවය අදයි
හජ්ජි උත්සවය අදයි
පොල්ගහවෙල වෙඩි තැබීමකින් අයෙක් මරුට
 
ඊයේ රාත්‍රියේ සිට මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් මේ වනවිට විවෘත කර තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කර සිටින්නේ මෙලෙස ජලාශයේ දොරටු විවෘත කිරීමට හේතුව පවතින වර්ෂාවත් සමඟ කාසල්රී, මාවුස්සාකැලේ සහ ඉහළ කොත්මලේ ජලාශවල ජල මට්ටම් ඉහළ යාම බවයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න