Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කොළඹ – කොචින් ගුවන් සේවා යළිත් ඇරඹේ

|Mon,12 August 2019|Special| Page Views : 60

අලුත් පුවත්
ජලාශ කිහිපයක වාන් දොරටු දෙකක් විවෘත කෙරේ
කසල බැහැර කිරීම පොලිස් ආරක්ෂාව යටතේ
බෝම්බ ප්‍රහාරයකින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 3ක් ජීවිතක්ෂයට
අයිස් සමඟ දෙදෙනෙක් ගුවන් තොටේ දී අල්ලයි
3වැනි රන්දෝලි පෙරහැර අද
හජ්ජි උත්සවය අදයි
හජ්ජි උත්සවය අදයි
 
කොළඹ හා කොචින් අතර ගුවන් සේවය යළි ආරම්භ වී තිබේ.

අධික වැසි සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් කොචින් ගුවන් තොටුපළේ ගුවන් ගමන් අත්හිටුවීමට පසුගිය 09 වනදා ශ්‍රීලංකන් ගුවන් සේවය තීරණය කළේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 166 දරන එම ගුවන් යානය අද පෙරවරු 9.10 ට කොචින් ජාත්‍යන්තර ගුවන් තොටුපළ බලා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න