Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බඹර කූඩුවක් කැඩීමට ගිය යුද සෙබළා මරුට

|Tue,13 August 2019|Special| Page Views : 39

අලුත් පුවත්
ප්‍රභූ රථ පෙලක තිරෝද රථයක් ගැටෙයි
විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් පාර වසා දමයි
අනුස්මරණ ස්මාරක ඉදිකිරීම නතර කරන ලෙසට නියෝග
කොරියානු ජාතිකයින් 04 දෙනෙකු අත් අඩංගුවට
පිළිතුරු ලබාදීමේ වගකිම ගෝඨාභයට තිබෙනු ඇත
පාකිස්තානයේ ක්‍රිකට් ගහනවාද නැතිද අවසන් තීන්දුව සති 02කින්
 
දියතලාව යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ සෙබළෙක් බඹර කූඩුවක් කැඩීමට ගසකට නැගි අවස්ථාවේ ගසින් බිමට ඇද වැටී මියගොස් ඇත.

කඳවුරේ අවසරය මත සිය නිවාඩු කාල සීමාව තුළ නිවසට ගොස් සිටියදී මෙම සෙබලා මෙලෙස මිය ගොස් ඇත්තේ.

මෙම සෙබලා ඊයේ (12) සිය ගෙවත්තේ ගසක තිබූ බඹර කූඩුවට කඩා දැමීම සඳහා රාත්‍රී 7ට පමණ ගසකට නැග ඇත.

එහිදි හමුදා සෙබළා ගසින් බිමට වැටි මිය ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වැලිමඩ කැප්පිටිපොල පදිංචි ව සිටි 32 හැවිරිදි පුද්ගලයෙක්. මේ සම්බන්ධයෙන් වැලිමඩ පොලිසිය විමර්ශන සිදුකරයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න