Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දියකාවා යුද අභ්‍යාසය ලබන 23 වනදා තෙක්

|Tue,03 September 2019|Security| Page Views : 88

අලුත් පුවත්
සහරාන්ගේ දියණිය හා බිරිඳ මව්පියන් බාරයට
පොලිසියේ 42කට මාරුවීම්
විධායක ජනාධිපතිවරයා සතු බලතල සිමා නොකල යුතුයි !
මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා දිවියෙන් සමු ගනී
පේරාදෙණියේ දුම්රිය අනතුරක්
පාසල් දරුවන්ට ගංජා අලෙවි කළ බස්රථ රියදුරු අත්අඩංගුවට
ලෙබනනයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර
 
ශ්‍රි ලංකා යුද හමුදාව විසින් විදේශ හමුදාවන්ගේ සහභාගීත්වයෙන් 10 වන වරටත් පවත්වන “දියකාවා” යුද අභ්‍යාසය අද සිට ආරම්භ වේ.

එහි සමාරම්භක උත්සවය යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වෙන බව යුද හමුදාව සඳහන් කළේය.

“දියකාවා” යුද අභ්‍යාසය ලබන 23 වනදා තෙක් පැවැත්වීමට නියමිතයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න