Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලැව් ගිනිවලට හෙක්ටයාර දහස් ගණනක් බිළි

|Tue, 10 September 2019|Miscellaneous| Page Views : 9

අලුත් පුවත්
උතුරු කොරියාව නැවතත් සාකච්ඡාවකට
රනිල්-සජිත් තීරණාත්මක සාකච්ඡාව අද
පොල් වගාවට App එකක්
මුල්ලිවයික්කාල්වල දැඩි පුපුරණ හඬක්
අද රෑට ඉන්ධන මිල වෙනස් වෙයි?
ප්‍රදේශ රැසකට අද පැය 18ක් වතුර නෑ
ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 17 ක්
කඩු ප්‍රහාර වලින් බොහෝ දෙනෙකුට තුවාල
 
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත දෙකක හටගෙන ඇති ලැව්ගිනිවලට මේ වන විට හෙක්ටයාර දහස් ගණනක් බිළි වී තිබේ.

තද සුළඟ හේතුවෙන් ලැව්ගිනි සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇති බව එරට වාර්තා සඳහන් කළේය.

ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් හා නිව් සවුත් වේල්ස් යන ප්‍රාන්ත දෙක ලැව් ගිනි අපාදාවට ගොදුරු වී තිබේ.

ප්‍රාන්ත දෙකේම හෙක්ටයාර දහස් ගණනක් මේ වන විට ගින්නෙන් දැවී විනාශ වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරයි.

සඳුදා වන විට ගින්නට හසුවීමෙන් ගොඩනැඟිලි 5ක් විනාශ වී තිබූ අතර තවත් නිවාස 5කට හානි සිදුව තිබුණි.

කෙසේ නමුත් නිවාස 200ක් පමණ ගින්නෙන් බේරා ගැනීමට හැකිවූ බව ගිනි නිවීම් බලධාරීන් ප්‍රකාශ කළේය.

නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ නැගෙනහිර වෙරළ තීරය ආශ්‍රිතව සුළඟේ වේගය පැයට කිලෝමීටර් 90ක් පමණ වන බවයි කාලගුණ බලධාරීන් පවසයි.

මේ හේතුවෙන් ගින්න පාලනය කිරීම අතිශය දුෂ්කර වී ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න