Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තහනම් සංවිධානයක සාමාජිකයින් 11ක් TID භාරයට

|Wed, 11 September 2019|Miscellaneous| Page Views : 142

අලුත් පුවත්
පරිපාලන නිලධාරීන්-සරසවි සේවකයින් අදත් වර්ජනයේ
අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි
අලි සමීක්ෂණය කල්යයි
රනිල්-සජිත් සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්
ජනාධිපතිට තවත් අන්තර්ජාතික පැසසුමක්
ජනාධිපතිවරණයට දිගම්බරම්ගේ සහය
සිරකරු සුබසාධන පළමු කොඩිය ජනපතිට පලඳවයි
ඒකාබද්ධයේ පක්ෂ නායක හමුවක් අද හවස
 
අම්පාර පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන සිටි ජමාතේ මිල්ලතේ ඊබ්‍රහීම් සංවිධානයේ සාමාජින් 11 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත භාරදී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඊයේ දිනයේ අදාළ සැකකරුවන් පිරිස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත භාරදී ඇති බවයි.

රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරු මත අම්පාර පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් මෙම පිරිස පිළිබඳව දින 90 ක රැඳවුම් නියෝග මත විමර්ශන සිදු කරයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න