Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ශ්‍රී ලංකා-ඉන්දීය තරඟයට වර්ෂාවෙන් බාධා

|Thu, 12 September 2019|Miscellaneous| Page Views : 8

අලුත් පුවත්
අස්වනු නෙලීමේ මංගල්‍යයක්
වීථි දරුවන්ට සංගීතය උගන්වන යුවතිය
අගමැති අද ජනපති කොමිසමට එන්න බෑ කියයි
අනධ්‍යයන සේවකයින් අදත් වර්ජනයේ
ශ්‍රී ලංකාව සහ ටෝගෝ රාජ්‍ය අතර වෙළෙඳ සබඳතා පුළුල් කර ගැනීමට අවධානය
පළාත් කීපයකට තද වැසි
දමිළ ජනතා සංසඳය ‘එළුහ තමිල්’ පිළිබඳව සාකච්ඡාවක
ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශයට ලකුණු 42ක ජයක්
 
ආසියානු කුසලාන 19 න් පහල එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා 19න් පහල කණ්ඩායම සහ ඉන්දීය 19න් පහල කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් පූර්ව වටයේ තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.

තරඟය අද (12) පෙරවරු 09.30ට කොළඹ පී සරා ඕවල් ක්‍රිඩාංගණයේදී පැවැත්විමට නියමිතව තිබුණි.

එහෙත් පවතින වර්ෂාව හේතුවෙන් තරඟය මේ වන තෙක් ආරම්භ කර නොමැති බව සදහන්.

19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නිපුන් ධනංජය විසින් මෙහෙයවනු ලබන අතර ධරව් ජුරෙල් ඉන්දිය 19න් පහල කණ්ඩායම මෙහෙයවනු ලබයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න