Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පක්‍ෂයේ නොවන පොදු අපේක්‍ෂකයෙකු සහයෝගය

|Sat, 05 October 2019 11:24|Political| Page Views : 15

අලුත් පුවත්
දමිළ අපේක්‍ෂකයෙකු යෝජනා කරන්නෙමි !
බිය ගන්වා මුදල් ගත් කොස්තාපල් අත්අඩංගුවට
මෝටර් රථයක සිටි යුවලක් බිය ගන්වා මුදල් ගත් කොස්තාපල් අත්අඩංගුවට
මැතිවරණ පැමිණිලි 26යි - පැෆරල්
ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
ජනපති අපේක්ෂකයින් අද එකම වේදිකාවකට
 
පරිවර්තනය කලේ (සන්කදි 24 වෙබ් අඩවිය) 2019.10.03

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කළහොත් ඔහුට සහයෝගය දැක්වීමට සුදානම් බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වී විග්නේශ්වරන් විසින් 2019.10.03 වන දින නල්ලූර් ප්‍රදේශයේ පිහිටි විග්නේශ්වරන්ගේ නිවසේදී දමිළ ජනතා සංසදයේ සාමාජිකයින් හා සිවිල් සංවිධාන සාමාජිකයින් අතර පැවති සාකච්ඡාවකදී ඔහු මේබව ප්‍රකාශකර ඇත.

මෙහිදී පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත්වන ලෙසට එම නියෝජිතයින් විසින් සිදුකල ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ ඔහු පක්‍ෂග්‍රාහී නොවන පොදු අපේක්‍ෂයෙකු ඉදිරිපත්කළ හොත් එම අපේක්‍ෂකයාට සහයෝගය ලබාදීමට සුදානම් බවත් තම පක්‍ෂයේද සහභාගීත්වයෙන් පොදු අපේක්‍ෂයෙකු තෝරා පත්කරගැනීමට නියමිත බවත් පවසා ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න