Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කොළඹ කොටුවේ මුද්‍රණායතනයක ගින්නක්

|Wed,09 October 2019|Special| Page Views : 290

අලුත් පුවත්
අද සිට තැපැල් ලාංඡනයේ වෙනසක්
ශ්‍රී ලාංකිකයන් හතර දෙනෙකු ලන්ඩනයේ දී අත්අඩංගුවට
හොංකොං විරෝධතා කරුවන්ට යළි කදුලු ගෑස් ප‍්‍රහාර
ලංකාවට විශිෂ්ඨ ජයක්
මෙවර ඡන්ද පත්‍රිකාවේ දිග අඩි 2 යි
පාර්ලිමේන්තු අංගනයේ කොටසක් නායයයි
කටානේ ගැටුමකින් පුද්ගලයෙකු මරුට
සය දෙනෙකුගේ ඇප මුදල් ආපසු
 
කොළඹ කොටුවේ පිහිටි මුද්‍රණ ආයතනයක ඉහළ මහලේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. අද අලූයම 12.40ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර, කොටුව පොලීසිය සහ කොළඹ මහනගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඬ පවත්වනු ලැබුවා.

ගින්න හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර, ඊට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න