Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බ. ඉන්දීය කොදෙව් පිළ දිවයිනට

|Tue,11 February 2020|Special| Page Views : 10

අලුත් පුවත්
කැළණිවැලි මාර්ගයේ දුම්රිය පීලි පැනීමක්
දිස්ත්‍රික්ක කිහිපයකට පානීජ ජල අර්බුධයක්
රාජගිරියේ ගුවන් පාලම උඩ රිය අනතුරක්
ඉන්දීය නිල සංචාරය නිමවා අගමැති දිවයිනට
viber වෙතින් ආදරණිය අදහස් හුවමාරු කර ගැනීමේ අවස්ථාව
ළමා අපචාර කළ සැකකරුවෙක් අත්අඩංගුවට
ලංකාවට ළඟදීම 5G
හිටපු නාවික හමුදාපති ජනපති කොමිසම හමුවට
 
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරඟ සංචාරය සඳහා සහභාගී වන කොදෙව් කණ්ඩායම දිවයිනට පැමිණියා.

එළඹෙන 17 වනදා ආරම්භ වන තරඟාවලිය එක්දින තරඟ 3ක් හා T-20 තරඟ 3කින් සමන්විතයි.

තරඟාවලිය සඳහා ක්‍රීඩා කරා ශ්‍රී ලංකා සංචිතය මෙතෙක් නම් කර නැහැ.

මේ අතර, නිල නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ, තරඟාවලියේ ප්‍රවේශ පත්‍ර මේ වනවිට නිකුත් කර ඇති බවයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න