Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගීත නිර්මාණ කර්තෘ භාග ගෙවීම අරඹයි

|Thu,13 February 2020|Special| Page Views : 273

අලුත් පුවත්
පොලීසියේ ලොකු පුටු කීපයක තැන් මාරුවක්
ජාත්‍යන්තර තත්වයේ ආහාර රසායනාගාරය හෙට විවෘත වෙයි
ශ්‍රී ලන්කන් 19දා කෝප් කමිටුවට
ලංගම ඩිපෝ ආදායම ඉහළට
වෙලේ සුදාට එරෙහි නඩුව ඔක්.5 විභාගයට
දුවිලි අංශු යළිත් ඉහළට
දියතලාව කඳවුරේ සිසුන් 16 වනදා මුදා හැරෙයි
ඉන්දීය ක්‍රිකට් පිලට පූර්ණ තරගාවලි පරාජයක්
 
ගීත නිර්මාණක­රුවන්ට ලැබිය යුතු කර්තෘ භාගය ගෙවීම මාර්තු මස 01 වැනිදා සිට ක්‍රියා­වට නැංවී­මට රජය තීර­ණය කරයි.

ගුවන් විදුලි ආය­ත­න­ව­ලින් රුපි­යල් 20 ක් ද, රූප­වා­හිනි ආය­ත­න­ව­ලින් රුපි­යල් 100 ක මුද­ලක් ද කර්තෘ භාගය ලෙස ගෙවිය යුතු බව තොර­තුරු හා ජන­මාධ්‍ය, උසස් අධ්‍යා­පන, තාක්ෂණ හා නවෝ­ත්පා­දන ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා පැවැ­සීය.

රජයේ ජන­මාධ්‍ය ප්‍රති­ප­ත්තිය ක්‍රියා­වට නැංවීම, ජන­මා­ධ්‍ය­වේ­දීන්ට සහන සැල­සීම සඳහා තොර­තුරු රැස්කි­රීම සම්බ­න්ධ­යෙන් මාධ්‍ය ප්‍රධා­නීන් සමඟ පැවැති සාක­ච්ඡා­වට සහ­භාගි වෙමින් ඇමැ­ති­ව­රයා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශ­යේදි මේ බව ඊයේ (12) ප්‍රකාශ කළේය.

බුද්ධි­මය දේපළ අයි­තිය යටතේ ගීතයේ අයි­ති­ක­රු­වන්ට මෙම කර්තෘ භාගය ගෙවීම සිදු කරන අතර ගීත රචක, සංගීත නිර්මාණ ශිල්පි, ගාය­කයා ලෙස ගීතයේ අයි­තිය කොට­ස්ක­රු­වන් තිදෙ­නෙක් වෙත බෙදී යන බව ද ඇමැ­ති­ව­රයා කීය.

මෙතෙක් පැවැති ආණ්ඩු­ව­ලට ගත නොහැකි වූ මෙම තීන්දුව වත්මන් ආණ්ඩු­වෙන් ගැනීම සම්බ­න්ධ­යෙන් සියලු ගීත නිර්මා­ණ­ක­රු­වන්ගේ පැස­සු­මට ආණ්ඩුව ලක් කිරීම ද මෙහිදී සිදු­කෙ­රිණ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න