Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කිලිනොච්චියේ මාරක රිය අනතුරක්

|Thu,13 February 2020|Special| Page Views : 324

අලුත් පුවත්
වටරැකට නව බන්ධනාගාරයක්
ඝනක යන්ත්‍ර භාවිතයට අවසර
නයින්ටීන් වෛරසයෙන් 242 ක් මරුට
විදුලි සැර වැදීමෙන් ජීවිත 103ක් අහිමිවෙයි
ගීත නිර්මාණ කර්තෘ භාග ගෙවීම අරඹයි
පොලීසියේ ලොකු පුටු කීපයක තැන් මාරුවක්
ජාත්‍යන්තර තත්වයේ ආහාර රසායනාගාරය හෙට විවෘත වෙයි
ශ්‍රී ලන්කන් 19දා කෝප් කමිටුවට
 
කිලිනොච්චිය පොලිස් වසමේ කිලිනොච්චිය යාපනය මාර්ගයේ දී යාපනය දෙස සිට වව්නියාව දෙසට ධාවනය වු යතුරුපැදියක් අනතුරකට පත්වී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

යතුරුපැදිය පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ මාධ්‍යයේ ඇති දූපත කොටසේ ගැටී යතුරුපැදිය පෙරළී ගොස් තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබු පුද්ගලයා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක් වු කිෂ්නපුරම්, කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය කිලිනොච්චිය රෝහලේ තැන්පත් කර ඇත.

කිලිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න